මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ මත්තල සිට මඩකලපුවට අධිවේගී මාර්ගයක් ලබාදෙන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (10) මඩකලපුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
"දකුණේ තියෙන සංවර්ධනය නැගෙනහිරට ගේන්න ඕන. ඒ හින්දා තමයි මහින්ද රාජපක්ෂ යුගයේ පාරවල්, ගෙවල් හදන්න අපි කටයුතු කළේ.ඒ තුල මේ ප්‍රදේශයේ අලුත් රස්සා ඇතිවුණා. අපේ සැලැස්මක් තිබ්බා මත්තලින් අධිවේගය මඩකලපුවට ගේන්න. හැබැයි යහපාලන ආණ්ඩුව ඒක නැවැත්තුවා. අපි පැහැදිලිව කියනවා අපි හදන ආණ්ඩුවක් තුල මත්තලින් අධිවේගය අපි මඩකලපුවට හදනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.