මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
කන්කසන්තුරේ සහ මාන්කුලම් ප්‍රදේශවල ආයෝජන කලාප ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (10) කිලිනොච්චියේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"අපි ඉන්නේ ආයෝජන කලාප දාන්න. එකක් දානවා කන්කසන්තුරේ අනික් එක මාන්කුලම්. විදුලිය ගේන්න. සූර්ය විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන් මේ ප්‍රදේශයේ. ඒක අපි ඉන්දියාවට විකුණමු. ඒගොල්ලොන්ට සූර්ය බලය ඕන. මෙහෙ අවුරුදු 10-20 වෙනකොට සමහර අය පෝසත් වෙලා තියෙයි සූර්ය බලය නිසා. ඩිජිටල් ආර්ථිකයක් ගේනවා. ඩිජිටල් ආර්ථිකයක් ගෙනාවම කිලිනොච්චි ඉංජිනේරු පීඨය වටා තව කලාපයක් ඇති කරන්න පුළුවන්. පුනරින් බලශක්ති මධ්‍යස්ථානයක් කරනවා. අපි මේ රට දියුණු කරලා ගමු. ඒකයි මම ඉල්ලන්නේ සහයෝගය දෙන්න කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.