මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (24) කැළණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
"වර්තමානයේ අපි දකිනවා ඉතාමත් අසාධාරණ විදියට බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ බදු ප්‍රතිපත්තිය සරල වෙනවා වගේම, අපේ බදු ප්‍රතිපත්තිය තුල මිනිස්සුන්ට දරාගන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා වගේම, තාක්ෂනයට පරිවර්තනය කරලා බදු ගෙවන ප්‍රමාණය වැඩි කරගැනීමේ වැඩ පිළිවෙලක් මීළඟ වසර තුන හතර ඇතුලත අපි ක්‍රියාත්මක කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.