මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
නේපාලයේ එවරස්ට් ප්‍රදේශයේ පිහිටි ෂර්පා ගම්මානයක් අයිස් ගංවතුරකට යටවී ඇති බව බලධාරීහු පවසති.
මීටර 3800ක පමණ උසකින් පිහිටි තේම් නම් ගම්මාන ගංවතුරට යටවී ඇත්තේ ග්ලැසියර විලක ඉවුරු කැඩී යාමෙන් පසු බවයි විශේෂඥයින් අනුමාන කරන්නේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාල කඳුකරයේ ග්ලැසියර විශාල ප්‍රමාණයක් දියවී යන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
ගංවතුරෙන් නිසා මරණ හෝ තුවාල කිසිවක් වාර්තා වී නැති නමුත් නිවාස, පාසලක් සහ සෞඛ්‍ය සායනයක් ඇතුළු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත.
තේම් යනු බොහෝ එවරස්ට් කඳු නගින්නන්ගේ නිවහන වන අතර ගවේෂක එඩ්මන්ඩ් හිලරි සමඟ එවරස්ට් කන්ද තරණය කළ පළමු පුද්ගලයා වන ෂර්පා ටෙන්සිං නෝර්ගේ උපන්ගම ද වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.