කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා අංශයේ අවසන් වටයට තේරී පත්වුණු කෙටිකතා ත්‍රිත්වය අද (17) ප්‍රකාශයට පත් කෙරුණි.
අත්පිටපත් 96ක් අතුරින් අවසන් වටයට සුදුසුකම් ලැබූ කෙටිකතා මෙසේය,
ප්‍රභා මනුරත්න, විදර්ශන කන්නන්ගර සහ රංජිත් පෙරේරා කෙටිකතා ඇගයුම් මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.