කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
පළමු වරට සංවිධානය කෙරෙන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වී ඇති කෙටිකතා අත්පිටපත් 118ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගතවන කෙටිකතා අත්පිටපත් 7 අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
එම කෙටිකතා අත්පිටපත් මෙසේ ය,
මෙහි කෙටිකතා ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබන්නේ අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ මහාචාර්ය ටියුඩර් වීරසිංහ යි.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වූ කාව්‍ය, නවකතා හා ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ සිංහල සාහිත්‍ය අත්පිටපත් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන නිර්මාණ හා ඒවායෙහි නිර්මාණකරුවන් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සංවිධායකයින් පවසයි.
මෙම දිර්ඝ ලැයිස්තුගත වූ නිර්මාණ 7 න්, අවසන් වටය සඳහා නිර්දේශවන නිර්මාණ 3 කෙටි ලැයිස්තුගත කිරීම අගෝස්තු දෙවන සතියේදී සිදු කෙරෙන අතර 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' ජය මූර්ති ප්රදානය සැප්තැම්බර් 01 දින සවස 6 ට, බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී උත්සවාකාරයෙන් සිදු කිරීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.