හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබේ.
ඒ අනුව, අර්තාපල් (චීනයෙන් ආනයනය කරන ලද) කිලෝවක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 215ක්.
එමෙන්ම, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් රුපියල් 14 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 282ක්.
තවද සුදු සීනි කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්ල් 269ක්.
එම නිවේදනය පහතින්,
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.