යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති.
ඊට අදාළ චක්‍රලේඛය ද පසුගියදා නිකුත් කෙරිණ.
කෙසේ වෙතත් රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ විධායක කමිටු සාමාජික සම්පත් දේශප්‍රිය පැවසුවේ, අදාළ දීමනාව එලෙස වැඩිකරල ද දැනට ගෙවන දීමනා කිහිපයක් ආණ්ඩුව විසින් කප්පාදු කර ඇති බවයි.
එම දීමනාව ඉහළ දැමීම පිළිගත නොහැකි බවත්, සෑහීමට පත්විය හැකි ප්‍රතිචාරයක් රජය මෙතෙක් දක්වා නොමැති බවත් ඔහු සඳහන් කළේ ය.
සම්පත් දේශප්‍රිය පැවසුවේ, ඒ හේතුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, රාජ්‍ය ඉංජිනේරු, දේශීය ආදායම්, ගණකාධිකාරී, අධ්‍යාපන පරිපාලන, ක්‍රම සම්පාදන, කාර්මික අධ්‍යාපන, ගුරු අධ්‍යාපනඥ, පශූ වෛද්‍ය, කෘෂිකර්ම, ධීවර, කම්කරු කොමසාරිස්වරුන් ඇතුළු වෘත්තීන් 18 ක විධායක රාජ්‍ය නිලධාරීන් ඇතුළත් ය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.