හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්දන් ඊයේ (30) පස්වරුවේ අභාවප්රාප්ත විය.
91 වැනි වියේ පසුවූ පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්දන් අභාවප්රාප්ත වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ය.
පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්දන් මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස ද 2015 වසරේ සිට වසර කීපයක් විපක්ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.