මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
අද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 12 වන විට මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධාන පැවසීය.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ, මේ දක්වා ඡන්ද වීමසීමේ කටයුතු සාමකාමී බව ය.
මැතිවරණ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් තුන් දෙනෙකු ස්වභාවික හේතු නිසා මිය ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.
BBC Sinhala
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.