මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමරිකාව නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය අද (13) නිවේදනය කර තිබේ.
සැප්තැම්බර් 23 වැනිදා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශයක් නිකුත් කරමින් අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ, නැවත දැනුම් දෙන තෙක් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
ශ්‍රී ලංකාවට අදාළව පනවා ඇති එම ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරගන්නැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.