යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.
උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ අතර බස්නාහිර පළාතේ, ජල ගැලීම් හේතුවෙන් ආපදාවට ලක්වූ පාසල් සහ සුරක්ෂිතතා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පාසල් අදත් වසා දැමීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සඳහන් කළේ ඒ අනුව පාසල් 36ක් වසා තැබෙන බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කාර්යාලයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් ද අදත් වසා දැමෙනු ඇත.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සුරක්ෂිතතා මධ්‍යස්ථාන ක්‍රියාත්මක පාසල් ද අද වසා තැබේ.
සෙසු පාසල් සාමාන්‍ය පරිදි පැවැත් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.
පාසල් සිසුන් අතර අධික ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.