වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයින්ට වැඩ වරදී
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.
Read Moreඅන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිතයෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බැවින් ඒවා භාවිතයේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Read Moreහිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9ක් වේ.
Read Moreමෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352 ක් තරග වදින බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අද පස්වරු 03න් අවසන් වීමට නියමිතව තිබේ.
Read Moreරාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී ඇත.
Read More2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසයි.
Read More"ඔබ හිතනවාද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුලුවන්ද කියලා ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක් වෙන්න." ඒ, 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකි.
Read More