ඇමති බිමල් දුම්රිය නිලධාරීන්ට හොඳටම දෙහි කපයි
දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වීමෙන් දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක එම නිලධාරීන්ට දොස් පවරා තිබේ.