CLOSE

පුවත්

විනෝද චාරිකා ගිහින් සමාජ මාධ්‍යයේ Selfie දාන්නේ බලාගෙනයි - පොලිසිය අනතුරු අඟවයි

විනෝද චාරිකා ගිහින් සමාජ මාධ්‍යයේ Selfie දාන්නේ බලාගෙනයි - පොලිසිය අනතුරු අඟවයි

විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීම අවධානම් සහගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් පවසයි.

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) රාවල්පිණ්ඩිහිදී මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි.

Read More

දිල්ලි අගනුවර පිපිරීමක් - 8ක් මරුට

ඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

විශ්වයේ කොතැනක සිටියත් නොවැ: 21 ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණමයි! - ගම්මන්පිල

සන්ධාන ගොඩනැගීමේ දී ආරම්භයේ ඊට දායකත්වය ලබාදෙන්නේ සුළු පිරිසක් නමුත් පසුකාලීනව එම සන්ධාන ආණ්ඩු පෙරලන මහා ප්‍රවාහයක් බවට පත්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල පවසයි.

Read More

හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ වැඩතහනම්

කිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

Read More

ඊශ්‍රායලයේ විදෙස් සංක්‍රමණිකයන්ට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජල ප්‍රහාර : ලංකාවේ තිදෙනෙක් ප්‍රහාරයට ලක්වෙලා

ඊශ්‍රායලයේ විදේශ සංක්‍රමණික සේවකයන් ඉලක්ක කොට රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වී ඇති බවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

දුම්රිය සේවයට කතුන් ගන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ වෙඩිතැබීමක් : තුවාල ලැබූ නාගරික මන්ත්‍රී රෝහලට

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ.

Read More