CLOSE

පුවත්

ඔන්ලයින් කැසිනෝවලින් රටට කෝටි ගණන් ආදායම් අහිමි වෙලා

ඔන්ලයින් කැසිනෝවලින් රටට කෝටි ගණන් ආදායම් අහිමි වෙලා

නියාමන නීති නොමැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

රංජන් නඩුවකින් නිදහස්

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක ඊයේ (12) නියෝග කළේය.

Read More

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

වැඩක් කර ගන්නයි කරලා දෙන්නයි දෙකටම එන ‘Worky’

රැකියා වෙළෙඳපොළ සහ පාරිභෝගික සේවා අවශ්‍යතා එකම වේදිකාවකින් සපුරා ගැනීමට හැකිවන Worky යෙදවුම (app) මේ වන විට ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

Read More

පොදු ස්ථානවල ලිංගික හිරිහැර කළොත් වැඩවරදී

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

දැන් වනිඳුට වඩා හොඳ ක්‍රීඩකයෝ සමාජ මාධ්‍යයේ ඉන්නවා - හරීන්

සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

Read More

IMF තුන්වැනි ණය වාරිකය ගැන තීන්දුව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වන සාකච්ඡාව අද (ජුනි 12 වැනිදා) නිව්යෝක්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය

ආර්ජන්ටිනා රූ රැජින තරගාවලියේ අවසන් තරගයේ පළමු ස්ථානය ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉතිහාසයේ වයස්ගතම විශ්ව රූ රැජිණ වීම සඳහා 60 හැවිරිදි කාන්තාවක තැබූ බලාපොරොත්තු සුන් වී තිබේ.

Read More

‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘

ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා - නේපාල තරගයේ ජය වර්ෂාවට ?

දකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජය වීමත් සමග තව දුරටත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු රඳවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට (12 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 5.00 ට ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී නේපාලයට එරෙහිව තරග බි‍මට පිවිසෙනු ඇත.

Read More