රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර විශ්ලේෂිකාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේ මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.