වීඩියෝ කුලිය නොදුන්නොත් එළියට දාන්න පුළුවන් ද? (VIDEO) 23 Jan, 2025 5 mins read 434 views හිටපු ජනපතිවරුන්ගේ වරප්රසාද කප්පාදු කිරීම ගැන නැවත සමාජය තුල කතාබහක් ගොඩනැගී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මුල් කරගෙන පසුගිය දා දැඩි ස්වරයෙන් කළ ප්රකාශයක් හේතුවෙනි.