පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවයට කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි

ජනතාවාදී රාජ්‍ය සේවයට කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා - ඊශ්‍රායල ගුවන් ගමන් 7 වැනිදා දක්වා අවලංගුයි

ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීම නිසා ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Read More

IMF නියෝජිතයන් සහ රජයේ ආර්ථික කණ්ඩායම අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ.

Read More

නාමල්ගෙන් ජනපති අනුරට අභියෝගයක්

තම පාර්ශ්වය ඩොලර් බිලියන ගණනක මුදල් උගන්ඩාව ඇතුළු රටවල සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර දිසානායක ට අභියෝග කර තිබේ.

Read More

රටවල් 7ක රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපති අනුර හමුවෙයි

ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මහකොමසාරිස්වරුන් සහ කියුබා, ජපාන හා චීන තානාපතිවරුන් අද (02) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්විය.

Read More

ගෑස් සිලින්ඩරය ද? අලියා ද? තීරණය අද?

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.

Read More

ඩොලරය පහළට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

පාඨලීට එරෙහි නඩුවක් ලබන වසර තෙක් කල්යයි

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More