ජාතික ආරක්ෂාව ගැන සැකයක් නෑ - අගමැතිනිය කියයි
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර නොගන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනතාවට දැනුම් දෙයි.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර නොගන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනතාවට දැනුම් දෙයි.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.
Read Moreඅක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීම නිසා අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම් දී තිබේ.
Read Moreලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන් මුදා හැරීමේ නියෝගය නීතිපති අතිහිටවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ යෝජිත ඩොලර් බිලියන 1 ක පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා තිබේ.
Read Moreදේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ ය.
Read Moreදිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර 3 අක්‍රිය වීම නිසා අද දිනයේදී ද පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් දිවයිනේ සියලු ප්‍රදේශවලට විදුලිය සැපයීම කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreවාද්දූව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිසියේ කොස්තාපල්වරු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
Read Moreමන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Read Moreපෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More