ට්රම්ප්ගේ නව රජයේ ලොකු පුටුවක් ඊලොන් මස්ක් ට
අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ප් රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට කටයුතු කර තිබේ.