05 ශිෂ්‍යත්වය : විභාග කොමසාරිස්වරිය ගෙන් දෙමාපියන්ට ඉල්ලීමක්
අද (10) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව සිසු දරුවන් විසින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.