මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
රටේ අධ්‍යාපනය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සභික නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (27) මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවක දී ය.
“අද ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තියෙනවා මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න. අද වර්තමාන ජනාධිපතිතුමාට පුළුවන් වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් වාඩි කරවාගෙන මොනරාගල බ්බිල වැල්ලවාය දරුවන්ටත් නූතන ලෝකයක් අධ්‍යාපනය එක්ක යන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිව්‍යුහ ගත කිරීමකට මේ රට පරිවර්තනය කරන්න. ඒ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාගෙන ඉන්නවා විතරක් නෙවෙයි අපි නිරන්තරයෙන් ආණ්ඩුවට ඒ ගැන මතක් කරනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.