අන්තර්ජාල සේවා සැපයීමට 'Starlink' සමාගමට අවසර
චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාල සේවා සැපයීම සඳහා සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් කටයුතු කර තිබේ.