CLOSE

විශේෂාංග

'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?

'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?

'19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ හය වසරක ධූර කාලය වසර පහක් ලෙස වෙනස් කළ අතර, 83 (ආ) ව්‍යවස්ථාව නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි' ඉන් පෙන්වා දී තිබිණි.

අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය

ආර්ජන්ටිනා රූ රැජින තරගාවලියේ අවසන් තරගයේ පළමු ස්ථානය ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉතිහාසයේ වයස්ගතම විශ්ව රූ රැජිණ වීම සඳහා 60 හැවිරිදි කාන්තාවක තැබූ බලාපොරොත්තු සුන් වී තිබේ.

Read More

මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති

පසුගිය යහපාලන රජය සමයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හිමිකම මෙරට පුරවැසියන්ට හිමි විය.

Read More

වැලිඔය හංස විලක් ද..?

ජනරල් ජානක පෙරේරාගේ බිරිඳගේ නම කල්‍යාණිය. ඒනිසා ඩොලර්පාම් කෙන්ට් පාම් ගොවිපළ දෙක ජනක පුර සහ කල්‍යාණ පුර වී ඇත. ජනරල් ජානක පෙරේරා කීවාම මතක් වෙන්නේ මුලතිව් වැලිඔය සිංහල ගම් කොලනියයි. ජනරාල් ජානකටත් කලින් මේ බිමට පදනම හදන්නේ ගාමිණි දිසානායක සහ දිඹුලාගල හාමුදුරුවන් ය. ඒ උතුරේ දෙමළුන් දකුණට තම රාජ්‍ය ප්‍රසාරණය කරනවාට විරුද්ධව ය.

Read More

ශාරීරික දඬුවම් අපරාධයක් බවට පත් කිරීමට අනුමැතිය: රන්ජන් රාමනායකගේ අත්දැකීම

ආහාර ගනිමින් සිටින කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවක් කෙරෙහි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය.

Read More