ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක ට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක ට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.
Read Moreඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreරාජ්‍ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සෙවීමට විශේෂ කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Read Moreහැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුවියන්ට ලබා දුන් සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය 2024 – 10 – 21 දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreහිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම හෙට (28) රැස්වීමට නියමිත යි.
Read Moreසිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් විය.
Read More