මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ගංවතුරින් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්රිත ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන තුන්වන දිනටත් අද(26) ක්‍රියාත්මක කෙරේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු සඳහන් කළේ බස්නාහිර හා වයඹ පළාත්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,700 ක් බවත් වැඩිම රෝගින් සංඛ්‍යාවක් වන 17,728 වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු පවසයි.
ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.