මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් මගින් එම මනාප අංක නිකුත් කරන බවයි.
මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,352ක් තරග වදිනු ලැබේ.
ඉන් වැඩිම පිරිසක්, එනම් 966ක් තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.