මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද (17) පස්වරුවේ කෑගල්ලේ පැවති ජන රැලියකදීය.
"මට ආරංචියි අනුර මහත්තයා මෙතන ඇවිත් රැස්වීමක් කළා ලු. හැබැයි තනියම ලු ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ නැහැලු. දැන් දෙන්නම ඩීල් එකක් දාගෙන. කොහොම හරි සජිත් ප්‍රේමදාසව පරද්දන්න ඕනේ. ඇයි ?. ඒගොල්ලෝ බයයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.