ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.
මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමාර්ග වල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැගෙන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටී.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Read Moreඅස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය පවසයි.
Read Moreකළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී අද (28) උදෑසන 8.59ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
Read Moreහිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා වන්නිආරච්චි ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් හෙට (27) සිට මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Read Moreගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreනිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreරාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන් පවර් ආයතන වල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන් පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read More