මක්කම වඳින්න ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට : 45ක් මරුට
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 45දෙනෙකු මිය ගොස් තිබේ.
අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 45දෙනෙකු මිය ගොස් තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් විසින් එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව සරණාගත ප්‍රතිපත්ති අනුව, එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා දී ඇති පුද්ගලයන්ට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර වසර 20ක් බලා සිටීමට සිදුවනු ඇත.