කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය : අවසන් මහා තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය නවසීලන්තයට එරෙහිව අද (12) පැවැත්වේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට සාජාහීදී ආරම්භ වේ.
තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු සඳහන් කළේ, තරගාවලියේ දුර්වලතා මගහරවා ගනිමින් අද පැවැත්වෙන තරගයට හොඳින් සූදානම් බවයි.
චමරි අතපත්තු ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ 5වැනි ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්තය එහි තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.